ආසියාවේ වැඩිමේ "ටිවිටර්" රසික ප්‍රමාණයක් සිටින ජනප්‍රිය නිළිය බවට පත්වන්නට මේ වන විට බොලිවුඩ් සුපිරි නිළි දිපීකා පදුකෝන් සමත්ව තිබේ. "ද ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය පවසන්නේ පසුගිය සතිය ආරම්භ වන විට දිපීකාගේ "ටිවිටර්" ගිණුමට මිලියන 16 රසික පිරිසක් එක්ව සිටි බවය.
ඇයට පෙර ආසියාවේ වැඩිම "ටිවිටර්" රසික පිරිසක් සිටි නිළිය බවට පත්ව තිබුණේ ඉන්දුනීසියානු පොප් ගායිකා ඇග්නස් මෝටාය. ඇයගේ "ටිවිටර්" රසික ප්‍රමාණය වී තිබුණේ මිලියන 15.8ක්ය.
දිපීකාට පසුව ප්‍රියංකා චොප්රා, සෝනම් කපූර්, සොනක්ෂි සින්හා, අයිශ්වර්යා රායි, ආලියා භාට් පිළිවෙළින් වැඩි %ටිවිටර්^ රසික පිරිසක් සිටින බොලිවුඩ් සිනමා නිළියන් බවට පත්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd