කපූර් පවුලෙන් බොලිවුඩ් සිනමාවට අලුතින් එක්වන සිනමා තරුව බවට පත්ව ඇත්තේ බොලිවුඩ් නළු අනිල් කපූර්ගේ පුත් හර්ෂ්වර්ධන් කපූර්ය. ඔහුගේ කුළුඳුල් චිත්‍රපටය වු "Mirzya" ඔක්තෝබර් 07 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත."Mirzya" චිත්‍රපටය ප්‍රකට සිනමා නිර්මාණකරු රාකේෂ් ඕම්ප්‍රකාෂ්ගේ වන අතර, ඔහු අවසන් වරට නිර්මාණය කළ "බාග් මීකා බාග්" චිත්‍රපටය සම්මාන රැසක් හිමි කර ගැනීමටද සමත් විය.
25 වැනි වියෙහි පසුවන හර්ෂ්වර්ධනගේ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර, ඒ සඳහා ඔහුට සිය සොහොයුරිය සෝනම් කපූර්ගෙන්ද සහාය ලැබී තිබෙන බව සඳහන්. කෙසේ වෙතත්, සිය පුත් හර්ෂ්වර්ධනගේ චිත්‍රපටයට අනිල් කපූර්ගේ සහාය නොලැබී ඇත අතර, මේ පිළිබඳව කිසිදු මාධ්‍යයක් හරහා හෝ ඔහු ගුණදොස් කීමෙන් වැළකි සිටින බවද සඳහන් වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මල්ලිගේ චිත්‍රපටයට අක්කාගෙන් සහාය