සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ සන්නාමයක් යටතේ එන ගුණාත්මක අත් ඔරලෝසුවක මිල ඉහළ බව ඔබ දන්නා කරුණක්. ඒ හැමවිටම ඒ ඉහළ මිල අදාළ සන්නාමය විසින් ගොඩනගාගත් දෙයක් පවසා මගහැර යන්නට ඔබත් හුරු වූවා නම් ඔබත් මෙම වීඩියෝව නරඹන්න. මෙහි ඇත්තේ ලොව අංක එකේ ඔරලෝසු නිෂ්පාදන සමාගමක් වන පතේ පිලිප් සමාගම විසින් නිපදවන අත් ඔරලෝසුවක නිර්මාණ පිළිවෙතයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd