කළුතර සහ ඒ අවට ප්‍රදේශවල කොල්ල කෑම් රැසක් සිදුකල බව කියන පාතාල නායකයෙකු ඇතුලු පුද්ගලයන් පස්දෙනෙකු වවාඩියමංකඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් කොල්ල කන ලද රනින් නිමකල බව කියන බුදු පිළිම දෙකක් සහ රුපියල් ලක්ෂ හතක රන් භාණ්ඩද කොල්ල කෑමට යොදාගත් ත්‍රිරෝද රථ තුනක් සහ යතුරුපැදියක්ද සොයාගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd