මේ වීඩියෝව අති දක්ෂ ගායක හෙන්රි කල්දේරා මහතාගේ ‘ඔබ පෑව හසරැල්ල’ ගීතය සංගීත් විජේසූරිය විසින් ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් ගායනා කළ අවස්ථාවක්. මෙහි මුල් ගායනය මෙන්ම, පද රචනය සහ සංගීතයත් හෙන්රි කල්දේරා මහතා විසින් සිදු කර තිබෙනවා. තනිව ගිටාරයක් වාදනය කරමින් සංගීත් ගයන මේ වීඩියෝව නරඹන්නට ඔබට ආරාධනා කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd