තුන්පත් රටා ස්වර දැහැනට ජනපතිත් එක්වෙයි
කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීන ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් ,නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන, සමගින් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත උපහාර පිදීමේ උළෙල අද (24) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.