ජයමාල් චන්ද්‍රසිරි
වැටුප් විෂමතා ඉවත් කිරිම ,දේශපාලනය සීමා කිරිම සහ දීමනා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කොළඹ දී අද (6) විරෝධතා පාගමනක සංවිධානය කැරිණි.
කොළඹ නිදහස් චතුරඝ්‍රය අසල සිට පාගමනින් වොඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දක්වා ඔවුන් පාගමනින් ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ කියන්නේ මම දැකලා තියෙන අඩුවෙන්ම වැඩ කරන රාජ්‍ය සේවකයින්... පුදුම කම්මැලිකමක් තියෙන්නේ. 8.30ට ඇවිත් 4.15 වෙනකොට අත්සන් කරන්න පෝලිමේ ඉන්නවා.
රටේ මෙච්චර කලබලයක් තියන වේලාවේ, මේ වගේ නින්දිත වැඩ කරන රාජ්‍ය සේවකයෝ.. ඊටත් කිසිම වැඩක් නොකරන මේ වගේ අයට.. රටක් ජම්මයක් තියනවද..?
එක පැත්තකින් දියව් -දියව් , ඒවා ගෙවන්න බදු -- මේ ප්‍රශ්නය කොහොම විසදන්නද ?? අපේ රටේ ගෙවනවා මදිනං පිට රටකට යන්න ගිහිල්ල බලන්න ?? අනිත් ආසියානු රටවලට සමානු පතිකාව බැලුවම අපේ රටේ නිෂ්පාදික මිල ඉතා ඉහලයි, හේතුව පඩි සහ අමු ද්‍රව්‍ය මිල වැඩි මිල. අපි කොහෙටද මේ යන්නේ , ඔය ඉල්ලන ඇයො තමන්ගේම ළමයින්ගේ අනාගතය දෙස බලන්න නැත්නම් ඒ අයට ???
රජයේ සේවකටින්ට එකවර රුපියල් 10000/- ක වැටුප් වැඩි කිරීමක් ලබා දීම තමයි මේ සේරටම මුල. වසරෙන් වසර අයවැය සමග 2500/ බැගින් දුන්න නම් මීට වඩා සාර්ථක වෙන්න තිබුන. රජයේ සේවකයෝ අතීතයේ සිට බලාපොරොත්තු උනේ වසරින් වසර වැටුප් වැඩි කර ගැනීමටයි. දැක්කනේ පසුගිය 10 වෙනිදා මැතිවරණයේදී රජයේ සේවකයින් ඡන්දය දීල තිබුණු ආකාරය.
මමත් විශ්ව විදයාලේ වැඩ කරන්නේ. මේ මිනිස්සු කරන බම්බුවක් නැහැ. අනිත් රාජ්‍ය ආයතන වගේ තමයි . වැඩ වරනවා නිකන් ඉන්නවා. කතාවඒකයි...