ශ්රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ 35 වැනි සංවත්සරය සහ 74 වැනි මුලික පුහුණු පාඨමාලාවේ ආධුනික නිලධාරින් විසිර යාමේ උත්සවය අද (27) සවස කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු පාසලේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ,අමාත්‍ය සාගල රත්නායක ,පොලිස්පති පුජිත් ජයසුන්දර ,විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි එම්. ආර්. ලතීෆ් , සහ ත්‍රිවිධ හමුදාපතිවරු ,පොලිස් නිලධාරින් ඇතළු පිරිසක් සහභාගි විය.
ඡායාරූප චතුර එස් .කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ලබාදුන් මහඟු සේවයට අපගේ උපහාරය.