(චතුර එස් . කොඩිකාර)
කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන නවම් පෙරහර සඳහා මෙවර අනුග්‍රහකත්වයන් පිරිනැමීම ගංගාරාමය විහාරස්ථානයේ දී අද (15) සිදුකෙරිණි . එම අවස්ථාවෙදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අනුග්‍රහකයින් එම චෙක්පත් පිරිනැමීම සිදුකෙරිණි
එම අවස්ථාවට අමාත්‍යවරුවන් වන ජෝන් අමරතුංග , සාගල රත්නායක ,සහ රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්සිද්ද වෙච්චාවේ. ඔන්න ඔහොමනෙ ඉන්න ඕනෑ. දැක්කේ නැද්ද අර මන්ත්‍රී තුමා පන්සල් ගිහිල්ල ගිහිලලා අන්තිමට කරපු විප්ලවය.
ආගමික සංහිඳියාව මුහුණු වලින් උතුරා යනවා. ජේසු තුමන්ට පින් සිද්ධ වේවා !
පන්සලේ බොදු වැඩකට ටයි දාගෙන එන සිරිතක් තිබෙනවාද? ජෝන් සහ රෝසිලා මෙතැන ඇවිත් මොකක් කරන්නද?