ජයමාල් චන්ද්‍රසිරි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන මෙඩිකෙයා 2018 ජාතික සුව සේවා ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී අද (2) ආරම්භ කැරිණි.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ ඉන්දියා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රී නරායන්ජිත් සිං මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම ප්‍රදර්ශනය 02,03,04 යන දිනයන් හි පැවැත්වේ. දිවයිනේ විශේෂඥ වෛද්‍යවරු රැසකගේ දායකත්වයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙන බවත් සම්මන්ත්‍රණ නොමිලේ පැවැත්වෙන බවත් සංවිධායක මණ්ඩලය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පසුව සිංගප්පුරුවට ප්‍රතිකාර ගන්න කාටවත් ඕන වෙන එකක් නැති වෙයි නේද?
නමුත් කිසිම වාදක කිසිම ප්‍රමිතියක් නැහැ. මේක හරියට නයෙක් අඟ ඇතුලේ දාගන්නවා වගේ. නමුත් පාගා කොමිස් දීලා මේ වගේ වැඩවලට ඔළුව දාගන්න හරිම දක්ෂයෝ. රාජිත ඇමතිලා වගේ කට්ටියට මේ වගේ වැඩ හොඳට පුරුදුයි...
මේ පීත්ත පටිය කපන තුන් දෙනෙක්ම ඉන්දියන් මිනිස්සු... ඉන්දියන් මිනිස්සු හරියට බූවල්ලන් වගේ. එක තැනකට කොහොම හරි ඔළුව දාගෙන ඊට පස්සේ ඔක්කොම අයිති කර ගන්නවා. මුළු ලෝකෙට ඉන්දියන් කාරයින් ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවේ ලංකාව ඇයි මෙහෙම මෝඩ වැඩ කරන්නේ?