මනුෂ නානායක්කාර ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය බිරිද සමඟ අද (10) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වංචාවල ,කලහේ අම්පිටියාගොඩ ශ්‍රී ගුණරතන විහාරයේදී ඡන්දය පාවිච්චි කළේය.