(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට බත්තරමුල්ල දකුණු තලංගම විද්‍යාවර්ධන මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානය වෙත උදෑසන පැමිණියේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පොදුජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය නියත බවත් එය තව පැය විසිහතරකටත් අඩු කාලයකින් සියලුදෙනාටම දැකගැනීමට හැකි බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දෙවන පින්තුරේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කට්ටියගේ අය වගෙයි .. ඡන්දෙත් කුරුටු ගා ගත්තද දන්නෑ බයවෙලා..