පුත්තලම - ජූඩ් සමන්ත.
ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන වයෝවෘද්ධ වැඩිහිටියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් සහාය දක්වන ආකාරය දක්නට ලැබුණි. මාදම්පේ - මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලය අසලදී මෙම දර්ශනය දැක ගැනීමට හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ගෙදර ඉඳන් ඡන්දපළ ළඟට ගේන්නේ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් ත්‍රිරෝද රථවලින්.. ආයෙ එක්ක යන්න නම් එන්නෙ ටිකක් පරක්කු වෙලා. නැතිනම් එන්නේම නැහැ. කොමසාරිස්තුමා ඊළඟපාරවත් මේවා ගැනත් හිතමුද?