අමල් වික්‍රමරත්න  
 
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා  සිය බිරිද සමඟ අද (10) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වංචාවල ,කලහේ අම්පිටියාගොඩ ශ්‍රී ගුණරතන විහාරයේදී ඡන්දය පාවිච්චි කළේය.