එක කාචයකින් එකම රාමුවකට
ජාතිවාදී ගැටුම් වැළක්වීමට නීතිය වහා ක්‍රියාත්මක කරනු යන සටන් පාඨය මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සත්‍යග්‍රහයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී අද සවස පැවැත්විණි. සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු සියළු ජාතීන් නියෝජනය කරමින් ආගමික නායකයෝද විවිධ වෘතිකයෝ හා කලාකරුවෝද එම අවස්ථාවට පැමිණ සිටියහ.