( ප්‍රින්ස් රත්නායක)
සරසවි අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල අකර්මණ්‍ය කර සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකර ගැටළු විසඳීමට රජයට මැදිහත් වන ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුහු අද (16) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.
අනධ්‍යයන සේවක වර්ජනයට සහාය දක්වන සිසුහු පවසනුයේ සේවක ඉල්ලීම් සාධාරණ බවත් එම එකඟවූ ගිවිසුම් ප්‍රකාර ඔවුන්ගේ ඉල්ලීම් වහා ලබා දෙන ලෙසත්ය.
අසූ දහසක් පමණ සිසුන්ගේ ජීවිත අඳුරට නොදමා රජය වහා මැදිහත්ව විශ්වවිද්‍යාල යථා තත්ත්වයට ගෙන එන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.



2025 දෙසැම්බර් මස 18
39
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනධ්‍යන සේවක ගැටලු වහා විසඳන්නැයි සිසු උද්ඝෝෂණ
Romesh Jayamanna Friday, 16 March 2018 01:27 PM
ඔව්.., තෙවැනි ලෝකයේ රටක්.. මෙය නිෂ්ඵල උපාධිධාරීන්, ශාස්ත්‍රාලීය නොවන හා දේශපාලනඥයින්ගේ නඩත්තුව සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් ඇත.
bimal Friday, 16 March 2018 07:46 PM
දියුණු රටවල උසස් අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නැත. හද්ද කම්මැලි අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් විරල අතර ඔවුන් බදු ගෙවීමෙන් නිදහස් කර නැත . වර්ජන තර්ජන කලොත් එවෙලේම කාර්යාලයේ දොර පෙන්වනු ලැබේ. ඒ රටවලද වෘත්තීය සමිති ඇත. එහෙත් මහජන බදු මුදලින් යැපෙමින අයිස් ගහන්න හෝ මහජනයාට අවහිර වෙන ලෙස හැසිරෙන්නට සේවකයන්ව උලුප්පන්නේ නැත .
විකුම් රංගන Friday, 16 March 2018 08:48 PM
පිංගුත්තර නිකාය... අපරාදේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේද?