ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වෘත්තීය ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සේවිකාවන් අද (20) බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක නිරත වුහ.
රට පුරා සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවක සේවිකාවන් එම විරෝධතාවයට එක් වු අතර ඔවුන් රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම දක්වා පාගමනින් පැමිණියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි වැටුප්, අඩු වැඩ. ඵලදායිත්වය අඩුයි. සෑම රජයේ ආයතනයක් මේ වගේ...
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ගෙන් සුදුසු කම් නැති දේශපාලන පත්වීම. විශ්ව විද්‍යාලයත් දැන් ලංකා ගමනා ගමන මණ්ඩලය වගේ වෙලා.
පහසුවෙන්ම බදවගත හැකි පිරිසක්, කථිකාචාර්යගේ පඩි ඉල්ලීම අසාධාරනයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සුදුසුකම් නැති පිරිසක් ද යන්න ෆයිල් පරීක්ෂා කර බලන්න.. කිසි විටක අවම සුදුස්සන් පවා බදවා ගන්නේ නැත.
මේ ආණ්ඩුව ඉන්නකම් ෆයිට් එක දීලා ඉල්ලන ඉල්ලීම් ලබා ගන්න එක හොඳය. ඊ ළඟ ආණ්ඩුව ආවම ඔවා හරියන්නේ නැහැ.
වර්නන් මහතා, ඔබ වැරැදියි. කථිකාචාර්යවරයෙකුගේ පඩිය 150000ක් බව කීම වැරැදියි. එය 100000කටත් අඩු මුදලක්.