IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කාන්තා දිනය සමරමින් පාගමනක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ නම් සංවිධානය  කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල සිට මහජන පුස්තකාලය දක්වා පාගමනක් පැවැත්වීය. 

 
‘‘ජාතිවාදය පරදවමු  - ජාතික සමගිය ගොඩනගමු‘‘  යන   තේමාව යටතේ මෙය පැවැත්වූ අතර විවිධ වෘත්තීන් නියෝජනය කරමින් කාන්තාවෝ රැසක් පාගමනට එක්ව සිටියහ.
 
පා ගමන අවසානයේ කාන්තා සමුළුවක්ද පැවති  අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහිදී විශේෂ දේශනයක් පැවැත්වීය.



අදහස් (1)

කාන්තා දිනය සමරමින් පාගමනක්

අනුර ඉලන්කෝන් Thursday, 08 March 2018 03:24 PM

අන්තිම රූපය එක හුගක් ඳේ කියනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site