(ඡායාරූප චතුර එස් .කොඩිකාර)
"විදෙස් වහල් ශ්‍රම කොල්ලයට ස්ත්‍රීන් බිළිදීම නවත්වනු " මැයෙන් අද (08) දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන බත්තරමුල්ල දියත උයන අසලින් ආරම්භ කර විදේශ සේවා නියුක්ති කාර්යංශය දක්වා පා ගමනින් ගමන් කර විරොධතාවය දැක්වීය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව වගේ කෙරුවාවත් තියනවනම් හොදයි.
නිකන් කෑ ගහනවා.. එදාවේල කන්න නැතිව, දරුවන්ට බෙහෙත් ටික ගන්න නැතිව, දෙමාපියන්ට සලකන්න විදියක් නැතිව, තව සියගුණයක් අය රට රැකියාවලට එන්න බලාගෙන ඉන්නවා...