කොළඹ 07 - ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති , බෞද්ධයා රූපවාහිනීයේ සහ බෞද්ධයා ගුවන්විදුලියේ නිර්මාතෘ, දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (8) පස්වරුවේදී කොළඹ නිදහස් චතුරශ්‍රයේ ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
ඡායාරූප - ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධයා නාලිකාවේ ධර්ම ප්‍රචාරයෙන් අපි ලබන සැනසීමම, ඒ පිනම ඇති ඔබ වහන්සේට සසරෙන් එතෙර වන්න. මේ කයට රෝග සෑදීම රූපයේ ස්වභාවයයි. ඔබවහන්සේට ඉක්මණින් සසරෙන් එතෙරවීමට ලැබේවා !!! සාදු සාදු සාදු !!!.
සියලු යසඉසුරු පසෙක ලා සසුන් ගතවන යතිවරයන් අපවත් වුවාට පසුවත් විකාර ලෙස අවසන් කටයුතු නොකර හරියට රේරුකානේ යතිවරයන් අනුගමනය කල දෙය කිරීමට කියා අනුබල දෙනවානම් මැනවයි.