පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනා එති
ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ බොක්සිං කණ්ඩායමක් , ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන ඊයේ (15 වැනිදා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.