(චතුර එස් .කොඩිකාර)
අද උදෑසන ඇතිවු දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානය වෙත පැමිණි මගීන් විශාල ප්‍රමාණයක් දැඩි අපහසුතාවයට පත් වී ඇත.


(චතුර එස් .කොඩිකාර)
අද උදෑසන ඇතිවු දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානය වෙත පැමිණි මගීන් විශාල ප්‍රමාණයක් දැඩි අපහසුතාවයට පත් වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හැම අවුරුද්දෙම රුපියල් කෝටි 1000 ත් 2000 අතර මුදලක් පාඩු ලබන ශ්‍රී ලන්කන් එක විකුණලා හෝ එහි පාලනය පුද්ගලික අංශයට දීල , එතනින් ඉතුරුවෙන මුදල් වලින් වශිකව කෝටි 600 ක් දුම්රිය දෙපර්තුමෙන්තුවත් තව කෝටි 600 ලංගමත් නවීකරණය කරන්න වියදම් කලොත් , වසර කිහිපයක් යනකොට පොදු ප්‍රවාහන සේවයේ විශාල වෙනසක් දකින්න පුළුවන්
පාලකයෝ කරන්නේ කොමිස් ගන්න පුළුවන් නිසා කොහෙන් හරි දුම්රිය එන්ජින් ගේන එක. කවදාවත් දුම්රිය මාර්ගවලට යාවත්කාලීන වෙච්ච සංඥා පද්දතියක් සවි කරන්නේ නෑ. අඩුම ගානෙ තම එකම මාර්ගේ යන දුම්රිය දෙකක රියදුරන්ට අන්තර පණිවිඩ හුවමාරු පද්දතියක් නැනේ.
ඇත්තෙන්ම ඉතාම සුන්දර දර්ශනයක්. මෙවැනි ජන ගඟක සුන්දර දසුන් දැකීමට අප නෙත් කොතරම් පින් කර ඇද්ද?
දුක් විදින ජනතාව ගැන නොසිතන ඔවුන් ගැන සොයා නොබලන නමුත් මැති ඇමති වරුන්ට සුරැ සැප ලබා ගන්න පාර්ලිමේන්තුව අලුත් කරන්න කොටි ගනන් වියදම් කරන්න මේ රජයට හැක
දුම්රිය එන්ජින්, පෙට්ටි ගෙන්වන්න ආණ්ඩුවට සල්ලි නැහැ. නමුත් අැමැතිලට නියෝජ්‍ය ඇමතිලා ටොයෝටා සහරා වර්ගයේ කොටි 3 කට වැඩිය වටිනාකමක් ඇති වාහන ගෙන්වන්න නම් සල්ලි තිබෙනවා.
ඉස්සර දහනායක අගමැතිතුමා කබල් කෝච්චියෙන් ගාල්ලේ ඉඳන් කොළඹට පාර්ලිමේන්තු ගියා.. ජනතාවට සේවය කරන්න ඊළඟ ඡන්දයේදී එතුමා අාසනෙත් පැරදිලා ගෙදර හිටියා... දැන්කලේ උතුමලා ජනතාවට සේවය කරන්න. එහෙම වැනි වැනී කබල් කොච්චි වලින් එන්නේ නැහැ. සාමාන්‍ය මාර්ගයේත් ප්‍රාඩෝ එකෙන් ඉගිල්ලිලා එන්නේ හරියට අධිවේගී මාර්ගයේ එනවා වගේ, එතුමලා ඡන්දෙ පැරදුණත් දහනායකලා වගේ ගෙදර ඉන්නේ නැහැ. පින් ඇමතිකමක් හරි දීලා ලොක්ක ඇතුලට ගන්නවා. ප්‍රාඩෝ එකකුත් තීරුබදු රහිතව ලැබෙනවා. කරුණාකර ඉතින් පත්තරවල ඔය කබල් කෝච්චි ප්‍රශ්න ගැන නම් මතක්කරන්න එපා. ඕවට එන්ජින් අලුතෙන් ගෙනාවත් අර ඉස්සර වගේ කොමිස් පාරක් සාක්කුවට දමාගන්න එක ලේසි නැහැ. දැන් ඉන්ටර්නෙට් එක හරහා රටම ඕව දැනගන්නවා.
ඔබ හරි... මීට කලින් අපි මේවා දැක්කේ ඉන්දියාවේ හරි බංග්ලාදේශයේ හරි. හරි ෂෝක්...!!!