(සමන් පාලිත නානයක්කාර)
පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඉකුත් දින හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල ඉස්මත්තේ කන්දක කොටසක් නාය ගොස් ගලා ආ ජලය නිසා දියඇල්ල බොර පැහැයෙන් දිස් විය.
විශාල ජල පහරක් සමගින් දිය ඇල්ලෙන් ගල් ගසාගෙන විත් ඇදහැලුණු බව ප්‍රදේශවාසීහු පවසති.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද ඇල්ලේ උස අඩි 790කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ... මගේ ජීවිතේට මේ විදිහට බඹරකන්ද දැකල නැහැ.. දැක්කහම බය හිතෙනවා
ඇල්ලට උඩින් පිහිටි ප්‍රදේශයේ වනගහනය හෙළි කල බවට කදිම සාක්ෂියක්. පාරිසරික බලධරයන්ට වහ වහා ක්‍රියාත්මක වියයුතු කාලය
දිනෙන් දින වෙනස්වෙන බමරකන්ද ඇල්ලේ උස ප්‍රමාණ අඩි 863 කියනවා එක දවසක තව දවසකට අඩි 790 කියලා දානවා.?