ගිනි අව්වේ සුවය සොයන්නෝ
දැඩි හිරු රශ්මියෙන් පරෙස්සම් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (2) පළාත් කිහිපයකට අනතුරු අඟවා තිබිණි. උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත් ඒ අතර විය. කෙසේ නමුත් දැඩි හිරු රශ්මිය සහ රස්නය මධ්‍යයේ විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවේ නැගෙනිර වෙරළ තීරයේ සුන්දරත්වය විඳගන්නා අයුරු අද (3) දවස මුළුල්ලේ දක්නට ලැබිණි.