













2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා නාවික ජංගම රෝහල් නෞකාවක් ත්‍රිකුණාමලයේ
රජින්ද Thursday, 03 May 2018 01:56 PM
මුලින්ම ආධාර... සහන සේවා... ඉන්පසුව වහල්කම. ඇමෙරිකාව බේස් හදපු කොයි රටද දියුණුවේ හිනි පෙත්තට ගියේ. මේ ඇමෙරිකාව අර අදින්නේ ත්‍රිකුණාමල වරායට බව කාටද නොතේරෙන්නේ? මේක මහා පුදුම රටක්. රටේ දකුණු වරාය චීනෙට... දකුණු ගුවන්තොට ඉන්දියාවට... උතුරු-නැගෙනහිර වරාය ඇමෙරිකාවට... මේ පුංචි රට ගොඩනගන්න බැරි කයිවාරු දේශපාලනය මේ රට දිනෙන් දින කාබාසිනියා කරනවා. මෙහෙම දීන විදිහට එක එක රටවලට මේ රට අන්දවන්න නම්, මේ රටට දේශපාලකයන් කුමටද?