ඉෂාන් සංජිව
මෙරට සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතීය සිනමාවේදියෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , මැති ඇමතිවරුන් ඇතුළු රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අවසන් ගෞරව දැක්වීමට සහභාගි වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදා අමරණීයයි.
හෙළ සිනමාව රැකගත් ඔබතුමාට මොක් සුව.
ඔබ තුමාට නිවන් සැප ලැබේවා!!!!