(හේමලතා ඩී හේවගේ)
දංකොටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යෝගියානල දික්වෙල, ගල්වකල සෙන්දිරියාමුල්ල ඇතුඵ ගම්මාන රැසක මේ දිනවල සැරිසරන 40 කට ආසන්න ලොකු කුඩා මොණරු රෑනක් ප‍්‍රදේශයේ ජනතාවට දැක ගැනීමට හැකි වී තිබේ.
එම සතුන්ට කිසිදු කරදරයක් හා හිරිහැරයක් නොවීම හේතුවෙන් වනාත්තර සහිත ප්‍රදේශවල ජීවත්වු මෙම සතුන් ජනතාව ගැවසෙන සහ වාසය කරන ඇතැම් නිවෙස් අසලට සහ වහළ මතට ද ආහාර සොයා පැමිණීම ද විශේෂත්වයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම කොහෙට හරි යවන්න වනජීවී එකට කියලා නැත්නම් අපෙ රටේ ඉන්න මස් වැද්දෝ මේ සත්තු ටික හෝටල් වලට පටවනවා නියතයි.
අවුරුදු 20කට විතර ඉස්සර ලංකාවේ ජීවත්වුණා මිනිසුන්ට වැඩිය නව පරපුරේ ජනතාව... මොනරු, තලගොයින්, වඳුරන්, කැස්බෑවුන් සහ වනයේ ජීවත් වන සතුන් මස් පිණිස මැරීමේ අඩුවක් දැකිය හැකිය. ඔවුන් මෙම සතුන් සංරක්ෂණයට පෙලඹෙන බවක් පෙනී යනවා. එමනිසා මෙවැනි සතුන් ගහනයේ වර්ධනයක් දැකිය හැක.
හොඳ සලකුණක් නොවේ. අනාගතයේ දන්කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුමකට හා පෑවිල්ලකට ලක්විය හැකිය.
මේ අවට ප්‍රදේශවල මිනිසුන්ට නොදැනෙන ජෛව පාරිසරික වෙනස්වීම් සිදුවන බවට වන සංඥාවකි. විමසිල්ලෙන් පසුවීම නුවණට හුරුය.
අහිංසකයෝ
ඇයි අයිවන් මේ අයව මරාගෙන කන්න කට්ටිය පොරකයිද? නැත්නම් ඔබතුමත් සුමන දාසගේ ගෝලයෙක්ද?
ඔය අර සුදා ගැන ආරංචිවෙලා...