IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යල කන්නයට පරාක්‍රම සමුද්‍රයේ දියවර නිකුත් කෙරේ

 ( ක.ග කරුණාරත්න)
ඉදිරි යල කන්නය සඳහා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ  ජලය නිකුත් කිරීම අද (25) පෙරවරුවේදී  සිදු කෙරුණි. 

වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තමන්කඩුව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල මෙහෙයැවීම මත පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය මඟින් සංවිධානය කරනු ලැබූ අගමික උත්සවයකින් අනතුරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වෙන්  ජලය නිකුත් කෙරිණි.



අදහස් (1)

යල කන්නයට පරාක්‍රම සමුද්‍රයේ දියවර නිකුත් කෙරේ

shan saudi Thursday, 26 April 2018 05:32 AM

එදා රජ දවස මේ මහා ජලාශය නිර්මාණය කල පරාක්‍රම බහු රජතුමා මේ ජලාශය අක්කර අඩි 1,50,000 පිරවිය හැකි පරිද්දෙන් නිර්මාණය කලා එදා සිට අදවනතුරු මේ මහා ජලාශය පරිහරණයේදී ඇති වී තිබෙන විනාසය මොනතරම් විශාලද කියන දේ සොයා බැලුවහොත් අප මොනතරම් නිහීන ජාතියක්ද කියලා හිතෙනවා අද මේ ජලාශයට පිරවිය හැක්කේ අක්කර අඩි 1,00,000 වඩා අඩු ජල පරිමාවක් සතියක් වැස්ස වැටුනොත් වාන් දානවා වහින වතුර මුහුදට යවල නිදාගන ඉන්නවා . ඇයි මෙසේ වන්නේ මේ ජලාශ වල නඩත්තුව හා එය සුරැකීම වෙනුවෙන් කිසිම කාර්යක් මේ වැදගෙන ඉන්න නිලදාරීන් නොකරන නිසයි මෙයාල හිතනවා වාන් වල තීන්ත ගෑවම වේලිවල කැඩුන තැන හැදුවම බෙදුම් ඇලවල් සුද්ද කලාම ජලාශය නඩත්තු වෙනවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site