ජුඩ් සමන්ත
හලාවත - ඉරණවිල ප්‍රදේශයේ මාදැලකට අද (27) කිලෝ ග්‍රෑම් 50,000 කට ආසන්න බරකින් යුත් පරා සහ තෝර මාළු තොගයක් අසුවී ඇත.
කිලෝ ග්‍රෑම් 15ට වැඩි බරකින් යුත් පරා මාළු 2500 ක් සහ කිලෝ ග්‍රෑම් 8ත්10 ත් අතර බරකින් යුත් තෝරා මාළු 250 ක් පමණ එම දැලට අසුවී ඇතැයි එහි හිමිකරු සඳහන් කළේය.
ඉරණවිල ප්‍රදේශයේ වෙනෙත් කිසිදු මා දැලකට මේ වන තුරු මේ ආකාරයේ පරා සහ තෝරා මාළු අස්වැන්නක් නෙලා ගැනීමට නොහැකි වී ඇති අතර වසරකට දෙතුන් වතාවක් මෙම මාදැලට පමණක් මේ ආකාරයට පරා සහ තෝරා මාළු විශාල ප්‍රමාණයක් කොටු වීම පුදුම සහගත බවද ප්‍රදේශයේ ධීවරයෝ කියා සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට දින කිහිපයකට පෙර වාර්තා වූ රසායනික ද්‍රව්‍ය යොදා මරණ ලද මාළු වගේ දෙයක් මෙතනත් තියෙනවද දන්නෑ.
ගිය ආත්ම භවවල ගොඩක් අකුසල් කරලා ඇති.. එ්කයි මේ මාළු දැලටම අහුවෙනවා ඇත්තේ..