වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය මේ වසර තුළදී නිමා කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට උතුරු කොරියාවනු සහ දකුණු කොරියානු නායකයෝ සූදානම් වෙති.
සූදානම් වෙයි. දකුණු කොරියාවේ සෝල් නුවරදී අද පැවැති ඒකාබද්ධ පුවත් පත් සාකච්ඡාවකදී උතුරු සහ දකුණු කොරියානු නායකයෝ මේ බව නිවේදනය කළහ.
(ඡායාරූප රොයිටර් සහ ඒ.එෆ්.පී)

(උතුරු කොරියානු නායකයා ගමන් ගන්නා වාහනය සමඟ ආරක්ෂකයන් ගමන් කරන අයුරු)

(උතුරු සහ දකුණු කොරියානු නායකයන් දෙදෙනා පැළයක් රෝපනය කරන අයුරු)


(නායකයන් දෙදෙනා සිය ප්‍රකාශ ඉදිරිපත් කරමින්)

(නායකයන් දෙදෙනා ලිපි ගොනු හුවමාරු කර ගනිමින්)




(උතුරු සහ දකුණු කොරියානු නායකයන් දෙදෙනා සිය බිරින්දෑවරුන් සමඟ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාධාන වෙන එක ලොකු දෙයක්, නමුත් ආරක්ෂකයෝ වෙඩි නොවදින බෙන්ස් රථයක් වටා පිස්සෝ වගේ දුවන මෝඩ වැඩේ නම් විහිලුවට කාරණයක්, ඒකත් අර අපේ රටේ ඩිෆෙන්ඩර් පිස්සුව වගේ එකක් වෙන්න ඇති කොහොමත් අපි හැමෝම අසියාවෙනේ ?
බොහෝ අනාවැකි කියන අය පවා කීවා මේ 2018 වසරේ උතුරු කොරියාවත් සමඟ ලොකු යුද්දයක් පටන්ගෙන එය ලොවටම බලපානවා කියලා. දැන් පෙනෙන හැටියට එය එසේ නොවේ. ලොකුම ලොකු වාසනාවක්. සියලු සත්වයන් හට දුකක් නොවී සතුටින් සිටීමට වාසනාව ලැබේවා!
උතුරු සහ දකුණු කොරියාවන් දෙක එකතු වී "එක්සත් කොරියාවක්' වේවා යන්න අපේ එකම පැතුමයි . ජර්මනිය වගේ.
ලොව පුරාම විය යුත්තේ මෙයයි.. එවිට එකම රටක ජනතාව අතර ගැටුම් ඇතිකර වෙනත් වාසි ලබාගන්නට උත්සාහ කරන, තමන් ශිෂ්ඨ යැයි හිතන, අශිෂ්ඨ ජාතීන්ට හිස් අතින් බලා ඉඳින්නට සිදුවෙයි..