(ප්‍රසාද් රුක්මල් )
ජනතා විමුක්ති පෙරමුණේ 47 වැනි අප්‍රේල් විරු සමරුව අද (5) බදුල්ල තැපැල් සංකීර්ණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
වේදිකාව අසල තනා තිබූ විශේෂ ස්මාරකයට ඉටිපංදම් දල්වා පුශ්පෝපහාර දක්වා අනතුරුව උත්සවය ආරම්භ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු පිරිසක් උත්සවයට සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් හරියට හිගන්නාගේ තුවාලේ වගේ. ඒ වීරයෝ අමතක කලොත් මේ අයට යන එන මන් නැහැ. ඒක නිසා අවුරුද්දකට සැරයක් සමරනවා වීරයෝ සමරන්නම නෙමෙයි ජාම බේරගන්න.
ශ්‍රේෂ්ඨ පුද්ගලයකු විසින් ආරම්භ කල පක්ෂයකට අද උදා වී ඇති කල දසාව
අපි නම් මේකට කියන්නේ වි(ය)රු සමරුව කියලයි. අවුරුද්දකට සැරයක් වියරුවෙන් වගේ දඟලනවා. එච්චරයි. ඇති දෙයක් නෑ.
ඔබතුමන්ලා ඔය ඉටිපන්දම් ගහන්නේ අපිටද නැතිනම් දේශපාලනයටද ?
බදුල්ල තැපැල් සංකීර්ණයේදී!!! දෛවයේ සරදමක්ද? තැපැල් කන්තෝරු, සංකීර්ණ ගිනි තිබ්බ කාලෙකුත් තිබුණු නිසා එහෙම හිතුණා.
දැන් වයස අවුරුදු 50 කුත් පැනලා තවම බැරි වුනා නේද කටයුත්තක් කරගන්න? දවසින් දවස වයසට යනවා. කවදා ඉතින් කරගන්න ලැබේවිද මන්දා!!
සදා සමරමු සොහොයුරෝ!