IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


එජනිපෙ පාගමන අවසන්

(ඡායාරූප  චතුර එස් .කොඩිකාර )
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට  එරෙහි   විශ්වාසභංග  යෝජනාවට  සහය   දෙන්නැයි ඉල්ලා  එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහනුවරින් ඇරැඹු  පා ගමන  පස්වැනි දිනට  අද (4)   කිරිබත්ගොඩින් ආරම්භ කර  මීට සුළු මොහොතකට පෙර බොරැල්ලෙන් අවසන් කෙරිණි .

මෙම අවස්ථාවට  එක්සත් ජාතික නිදහස්  පෙරමුණේ  ප්‍රධාන   ලේකම්  මෛත්‍රී   ගුණරත්න , පක්ෂයේ  පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගිව සිටියහ.



අදහස් (10)

එජනිපෙ පාගමන අවසන්

sirimal Wednesday, 04 April 2018 11:58 AM

පස්සෙන් ගමන්කළ සජීවී විකාශන රථයට මොකද වුනේ?

:       0       60

rocky Wednesday, 04 April 2018 12:36 PM

මේ අයට කරන්න වෙන පලක් ඇති දෙයක් නැද්ද?

:       0       35

Alfred Wednesday, 04 April 2018 03:16 PM

පව්. අපරාදේ කාලය. මොනවා හරි කාලා ගෙදර යන්න.

:       0       4

pruyankara Wednesday, 04 April 2018 03:17 PM

අද මම දෙමටගොඩ හරියේදී මේ දැවැන්ත පා ගමන ගමන දැක්කා. ශූ ගලා 50ක් විතර හිටියා,මහමග හිටිය ජනතාවත් සමග. පාරවල් අවහිර කරලා අපේ කාලෙත් කනවා. මෙයා කියනදේ අහල අගමැතිතුමා අයින් වුනාද දන්නේ නැහැ.

:       1       6

Shan Wednesday, 04 April 2018 03:25 PM

දේශපාලන අවස්ථාවාදීන් ගේ වැඩ වලට හවුල් වෙලා මේ මිනිස්සු කාලකන්නි වෙනවා.

:       0       11

Ruwan Wednesday, 04 April 2018 03:44 PM

පක්ෂෙන් එලවපු පිරිස් පක්ෂේ ආරක්ෂා කරන්න සටන් කරනවා. අපිටනම් හිනා.

:       0       5

indika Wednesday, 04 April 2018 05:37 PM

පවු කට්ටියට දැන් සතුටුද

:       0       1

parakkrama Wednesday, 04 April 2018 06:24 PM

මෙවැනි අනවශ්‍ය පෙළපාලි හා දේශපාලන රැස්වීම්වල ජාතික ධජය අවභාවිතා වීම කණගාටුවට කරුණකි. මේවා ජාතික හෝ අන්තර්ජාතික මට්ටමේ කර්තව්‍යන් නොවන නිසා ය. නොතේරුම් කමට නූගතුන්, අඳබාලයින් මෙවැනි අවභාවිතයන්හී යෙදෙන අවස්තාවලදී එහි ඇති වරද ගැන පැහැදිලිකර දී වළක්වාලීමට සංවිධායකයින් හා නායකයින් හට නොහැකි වන්නේ එක්කෝ ඔවුන්ගේද නොදන්නාකම් හෝ නූගත්කම් නිසාය. හෑල්ලුවට පත්වන්නේ අප ජාතික ධජයයි, මහ ලොකුවට උදම් අනන අප ජාතියයි. අප්‍රේල් 05 දිනයෙන් පසු පත්වන අලුත් අමාත්‍ය මණ්ඩලයේ ගරු ස්වදේශ කටයුතු ඇමැතිතුමන්ගේ අවධානයට යොමු කැරුනොත් යෙහෙකි.

:       0       0

Palitha Friday, 06 April 2018 02:08 PM

"පොළොන්නරුවේ ලොක්කාගේ ගෝලයෝ"

:       0       1

para Friday, 06 April 2018 03:28 PM

අවසන් වූ සුනඛ පාගමන ගැන මොකද මෙතෙක් කල් ප්‍රවෘත්තියක් හැටියට තව දුරටත් පෙන්වමින් සිටින්නේ. වෙනත් පුවත්පත් අලුත් තොරතුරු පෙන්වමින් සිටින අතර මේක තාම පරණ දේ මකා ගන්න බැරිව දඟලනවා වගේ. අප්පිරියාවේ බැහැ. මේ නිකම් අයින් වෙන්න බැරි පින් ඇමතිවරු වගේ නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 374 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site