ඩික්සන් වසන්ත
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිසතෙල් ගෑමේ උත්සවය අද(16) වැනි දා උදේ 10.16 ට යෙදී තිබුණ සුබ මොහොතට යෙදී තිබිණි.
කොළඹ,හුණුපිටිය,ගංගාරාම විහාරස්ථානයේ හිසතෙල් ගෑමේ උත්සවයේ දී හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ‘ගංගා’ නැමති හස්තියාට ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඥාණිස්සර හිමියෝ හිසතෙල් ගැල්වුහ.
ගංගාරාමවාසී කිරින්දේ අස්සජි හිමියෝ විසින් කුඩා දරුවන් ඇතුළු පැමිණ සිටි පිරිසට හිසතෙල් ගැල්වුහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


ඡායාරූප - ඩික්සන් වසන්ත



වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑටම මෙහෙමත් නාටක !!!
සත්ව හිංසාව දැන් අවුරුදු සිරිතක්ද.?
අලියාගේ හොඬවැලට තෙල් ගාන හැටි දැකපු කෙනෙක් නැතිනම් බලාගන්ට පුළුවන්..
අනේ මන්දා...
දන්නේ නැති නිසා අහන්නේ දැන් කැලේ ඉන්න වල අලින්ට හිස තෙල් ගානේ කවුද.?