ශ්රී ලංකාවෙන් තෝරා ගත් සිසු දරු දැරියන් වෙනුවෙන් පාකිස්තාන මහ කොමසාරිස් කර්යාලය පිරිනමන "පකිස්තාන් ජින්නා ශිෂ්‍යත්ව " ප්‍රධානය අද (23) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා ඕලංදේ ආනන්ද හිමි , කුයින්ටස් ප්‍රනාන්දු පියතුමා , විශ්ව විද්‍යාල පතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග , ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් ශහිඩි අහමඩ් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන් , එස්.එම් මරික්කාර් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර




2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පකිස්තාන් ජින්නා ශිෂ්‍යත්ව ප්‍රධානය කොළඹදී