IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රන්වැලි මහා සෑ රදුන්ගේ සුදුහුණු පිරියම් කරති


 
(දයාරත්න ඇඹෝගම)

පොසොන් උත්සව වෙනුවෙන් වාර්ෂිකව රුවන්වැලි මහා සෑයේ සුදු හුණු පිරියම් කිරිම මේ වන විට චාරිත්‍රව සිදු වෙමින් පවතී.

රුවන්වැලි මහා සැයේ උස අඩි 338 කි. සැයේ වට ප්‍රමාණය අඩි 942 කි. සැය මත කඹ ආධාරයෙන්  පුද්ගලයන් පිරිසක් විට සුදු හුණු ගැමේ නිරතව සිටිති.

හුණු පිරියම් කිරිම සඳහා හුණු ටොන් පහක් අවශ්‍ය වන අතර මේ සඳහා රුපියල් මිලියන 8 ක් පමණ වැයවන බව රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පැවසුහ.

 



අදහස් (10)

රන්වැලි මහා සෑ රදුන්ගේ සුදුහුණු පිරියම් කරති

keerthi Tuesday, 20 March 2018 10:20 AM

නමදිමු සෑ රදු !.

:       11       365

wedage Tuesday, 20 March 2018 10:21 AM

මේ සද් කාරය කරන සියලුම උතුම් මිනිසුන්ටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් නිදුක් නිරෝගී සුවය පතමි.!

:       17       204

sumith Tuesday, 20 March 2018 10:37 AM

සාදු... සාදු... සාදු..!, අපේ රජවරු මොන තරම් රට ජාතිය ආගම ට සේවයක් කරලා තියෙනවද...

:       8       141

Yasapala Ponnamperuma Tuesday, 20 March 2018 10:47 AM

සාදු... සාදු... සාදු... බුදුසසුන බැබලේවා! පින් සිතුවිලි වඩවන දසුන්

:       14       200

sam Tuesday, 20 March 2018 02:55 PM

බුදු සසුන චිරාත් කාලයක් ආරක්ෂා වේවා.

:       6       201

jayasekara Wednesday, 21 March 2018 04:10 AM

සාදු සාදු ...... පෙර අපේ රජවරුනට නමස්කාරය.... සද්කාර්යේ නියැලෙන සියලුම කම්කරු පින්වතුනට අනතුරක් නොවී දේව අනුහසින් රැකදේවා... බුද්ධ ශාසනය ලක් දෙරණ තුල චිරාත් කාලයක් වැජබේවා . සතුරු ආක්‍රමණවලින් ශාසනය රැකදේවා. (කමෙන්ටුවල අන්ලයික් කරපු කට්ටියකුත් ඉන්නවා ... සහජීවනය වෙන්න ඇති )

:       63       412

jeewa Wednesday, 21 March 2018 09:54 AM

ද්‍රෝණයක් වූ ධාතුන්වහන්සේලා වැඩ සිටන රුවන් වැලි සෑ වහන්සේට මගේ නමස්‌කාරය වේවා!

:       9       62

Giripura Wednesday, 21 March 2018 10:18 AM

ජීවමාන බුදුරදුන් ලෙස ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ වැඩසිටින මහා සෑ රජුනි !!! ඔබ වහන්සේ සැදැහැ සිතින් නමස්කාර කරමි. සිහිපත් කරමි. පැදකුණු කරමි. මේ සත් කාර්ය ශාක්සාත් වේවා !!! සැමට තුණුරුවන් සරණයි !

:       12       72

Raveendra Wednesday, 21 March 2018 10:55 AM

මෙවන් උතුම්වූ සත් ක්‍රියාවට සහභාගී වුනු සැමට මේ කරගත්තාවූ පිං මහිමයෙන් නිදුක් නිරෝගී සැප නිරන්තරයෙන්ම ලැබේවා !!!

:       17       62

Uditha Wednesday, 21 March 2018 11:06 AM

අපේ රජවරු මතු බුදුබව පතන රජවරු නිසා ඔබවහන්සේ අපිට මෙහෙම වන්දනාමාන කරන්න ලැබිලා තියනවා... ඔබ වහන්සේ සිංහල අපේ හුස්ම පොද.. අපි ඔබ වහන්සේව ආරක්ෂා කරනවා...!!!

:       12       93

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site