(චතුර එස් .කොඩිකාර)
කථානායක කරූ ජයසූරිය මහතා කිරිල්ලවල රම්මුතුගල මහා විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කළේය.
ඡන්ද දායකයින් කථානායකවරයාට පෝලිමේ නොසිට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ආරාධනා කළත් ඒ මහතා එම පිරිසට ස්තුතිය පුද කරමින් තම වාරය පැමිණෙන තෙක් ඡන්ද පෝලිමේ සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න එතුමා දක්ෂ දේශපාලනඥයෙක්...
ජීවිතේට අහලවත් තිබුණු දේවල්ද දැන් වෙන්නේ? ඕක වෙන්න ඇති යහපාලනය කියන්නේ...
මෙය මුදල් නොගෙවාම ප්‍රචාරය කරන ලද දැන්වීමක් වගේ ගතියක් තියෙනවා...
මම යු.එන්. පී. පක්ෂයේ සාමාජිකයෙක් නොවේ. මෙතුමා මීට කලින්මී වැඩ කරපු පුද්ගලික ආයතනයක හිටපු නීතිඥයෙක් වන මාගේ මිතුරෙක් කියු කතාවක් මට මතක්වේ. එනම් ආයතනයේ ආරක්ෂක නිළධාරින් විසින් සෑම සේවකයෙකුම කාර්යාලයෙන් පිටවී යන විට එකී සේවකයන්ගේ ගමන් මලු පරික්ෂා කරනවා. මෙතුමාගේ ගමන් මල්ල ආරක්ෂකයින් විසින් පරික්ෂාවට ලක් නොකලහොත් මෙතුමා විසින්ම තම කාර් රථයත් ගමන් මල්ලත් ස්වෙච්චාවෙන්ම පරික්ෂා කරන මෙන් ආරක්ෂකයින්ට නියෝග කරනවා. මෙය සත්‍ය කතාවකි. මෙවැනි දේශපාලකයින් තවමත් සිටීම ගැන අපි පක්ෂ බේදයකින් තොරව අගයකල යුතුය
අනේ ඉතින් තව ටික දවසනේ. ඉන් පස්සේ නිකන්ම නිකන් කරු ජයසුරිය මහතා ඡන්ද පෝලිමේ කියලනේ පත්තරේ වැටෙන්නේ. එ්කත් ඉතින් අනුකම්පාවෙන් බලන පත්තරකාරයෙකුට අහුවුණොත් විතරයි.
දන්නා තරමින් මෙතුමා වාහන පර්මිට්, වැටුප වත් ගන්නේ නෑ