හැටන් රංජිත් රාජපක්ෂ
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අාරුමුගම් තොන්ඩමන් මහතා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රම්බොඩ වැවන්ටන් දෙමළ මහා විද්‍යාලයේදී සිය ඡන්දය භාවිතා කළේය.
එම වතුයායේ කෝවිලේ පැවති ආගමික වතාවන්වලට සහභාගි වීමෙන් අනතුරුව තොන්ඩමන් මහතා සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd