(චතුර එස් .කොඩිකාර )
පසුගියදා පැවැති පලාත් පාළන මැතිවරණ පිලිබඳ මාධ්‍ය හමුවක් අද රාජිගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ දී පැවැති අතර එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවේය.





(චතුර එස් .කොඩිකාර )
පසුගියදා පැවැති පලාත් පාළන මැතිවරණ පිලිබඳ මාධ්‍ය හමුවක් අද රාජිගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ දී පැවැති අතර එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ අපි ප්‍රතිපල අහන්න නිදිවරන්නෑ. ඔබට පුළුවන් වෙලාවක ප්‍රතිපල කියන්න.
ඇත්තටම මේක ලොකු නිවුස් එකක්. කොමසාරිස්තුමා මාධ්‍ය හමුවක් තිබ්බා කියලා එ්කෙදී කිව්ව කිසිම දෙයක් නොදා එතුමගේ ෆොටෝ ටිකක් විතරක් නිව්ස් එකක් විදිහට දානවා...
ආ ඇත්තට? පුදුමනෙ! ඉතින් මොකද වුනේ. අපි මැතිවරණ කොමසාරිස්ව දැකල තියනවා. එයා මොකද කිවුවේ... එය කියන්න ...
මොකද ජිල්මාට් එක වැරදුණු හැටි කියන්නද?
ඔයා මාධ්‍ය සංදර්ශන පවත්වන්න හරි දක්ෂයි.
මෙයාට කියන්න කිසිම දෙයක් නැහැ ප්‍රතිපල හරියට දෙන්න බැරිව එදා පැනල ගියා.
ඡන්දය වගකිමකින් පැවැත්විය යුතු භාර දූර වගකීමක් , ඊට ප්‍රතිපාදන, අනපනත්, තාක්ෂණික ක්‍රම වේදයන් තියෙනවා. මේ පැවැත් වූ ඡන්දය ව්‍යාකූල වීම , අතිශයෙන්ම සැකයට කාරණයක්,
අපේ අවාසනාවට, රටේ අවාසනාවට, ලොකු පුටුවල ඉන්න ඔක්කොම ජෝකර්ලා.
මැකෝ තුමනි, මොනවද මේ විකාර වැඩ අපි ඔබතුමාව උසට මහතට තේජස්ව දැකල තියනවනේ. මේක ෆොටෝ ශුට් අවුට් එකක්ද?
ගොළු බාසාවෙන් ද මාධ්‍ය හමුව තිබ්බේ?
විකාර හැදිලද කොහෙද? අනේ පව්... අනේ අහිංසක මනුස්සයා... දවස් ගාණකින් නාලත් නැතිද කොහෙද?