IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හැටන් ඡන්දය ප්‍රකාශ කිරීම

(හැටන්  සුදත් එච්. එම්. හේවා)

 
පලාත් පාලන මැතිවරණයේ හැටන් දික්ඔය නගර සභාව සදහා සභිකයන් තෝරා ගැනිම සදහා ඡන්දය 10වන දින උදැසන 7.00ට ආරම්භවු අතර එහිදි ඡන්දදායකයන් ඡන්දය ලබා දිමට අදාල ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිනෙන ලදි.


මෙම ඡන්දයේදි සාමකාමි තත්වයක් ප්‍රදේශය තුල පවතින අතර සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් යොදවා ඇති අතර ජංගම පොලිස් මුර සේවාවන්ද යෙදවිමට පියවර ගෙන ඇත.


මෙම ප්‍රදේශය තුල පවතින ආරක්ෂක තත්වයන් නිරික්ෂනය කිරිම සදහා හැටන් පොලිස් අධිකාරි එම්. පි. ආර්. අබේපිටිය, හැටන් සහාකාර පොලිස් අධිකාරි 01 රංජිත් දසනායක, හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක මොහොමඩ් ජෙමිල් යන මහත්වරුන් සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත සංචාරය කිරිමටද පියවර ගෙන ඇත.


ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිනෙන ඡන්දදායකයන් මෙම ඡයාරුපවලින් දැක්වේ.

ඡායාරූප - මනුර සෙල්ලහේවා

 

 

(ඡායාරූප - හැටන්  සුදත් එච්. එම්. හේවා)



අදහස් (0)

හැටන් ඡන්දය ප්‍රකාශ කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site