(ජයමාල් චන්ද්‍රසිරි)
ත්‍රිවිධ හමුදාව සඳහා ආහාර සැපයීමේ 2017-2018 කොන්ත්‍රාත්තුවේ සිදු වී ඇති බව කියන අක්‍රමිකතා හා දුර්වලතා පිළිබඳව පැමිණිල්ලක් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (16) කොළඹ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් හෝ ? හා ? දුෂණ
පුදුමයි, වෙනස් වෙලා වගෙයි.
බුද්ධික කාලය නස්තිකරගන්න එපා........ජනතාව තීරණය කලේ අල්ලස් හා දූෂණ කොමිසම වසාදමන්න.
2020 ට පක්‍ෂය ප්‍රති සංවිධානය කර ගත්තෝතින් හොඳ නැතිද ඔයිට වැඩිය?
පුදුමේ කියන්නේ සගයින් මහා පරිමාණ අල්ලස් ගැනීම් නොදැක්කා වගේ ඉන්නවා. වෙන කෙනෙක් ගත්තොත් මාධ්‍යයත් අරගෙන ගිහින් ලෝකෙට පේන්න රඟපානවා. මේකට තමයි කියන්නේ තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන, අනුන්ගේ ඇහේ තියන රොඩ්ඩ හොයනවා කියන්නේ...
ඔබතුමා ඔය කරන්නේ ප්‍රෝඩාවක්. ඕවා හමස් පෙට්ටියට යන්න පුළුවන්. මන්ත්‍රීතුමා නරකද මේ තනතුර සතෙකුගෙ කරේ එල්ලලා ඔබතුමාට සුපුරුදු පෑන නමැති කඩුපත කරේ එල්ලා ගත්තා නම්. ඒ තුළින් ඔබතුමාට අභීතව සේවයක් කරන්න පුළුවන්නේ...
බොහෝ දෙනා ලැජ්ජාවක් නැති දේශපාලන වහල්ලු තමයි..
අනේ පව්නේ...
මෙතෙක් කල් පරීක්ෂණ සිදු කරපු අල්ලස් නඩු ෆයිල් උඩ ඔබතුමන්ගේ නායක උතුමන්ලා ඉඳගෙන ඉන්නකොට දැන් ඔබතුමාගේ මේ ෆයිල් එක ඉක්මණින්ම පරික්ෂා කර බලලා කල යුතු දේ කරාවි කියලා අපිට පෙන්නුම් කරන්නද මේ ආවේ? මේත් තව එක කෙටි නාටකයක්ද? එහෙමත් නැතිනම් මෙගා ටෙලි නාටකයක්ද?
රනිල් ලොක්කා මෙයාට වැඩිය කැමති නැහැ. විරාජ් ට තරම් කැමැති නැහැ. ඒක තමයි රහස.!
අනේ පව් තනියම එන්නේ කව්රුත් නැහැ වගේ උදව් කරන්න.
බුද්දික ඔබ තුමා අනාගතය අවශ්‍ය පුද්ගලයෙක්.