2014/15 සහල් ආනයනයෙන් රජයට කෝටි 1515ක පාඩුවක් පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල නොවන ලෙස සහල් ආනයනය කිරීම නිසා රජයට සහ ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 1515ක (රුපියල් 15,157,031,018) අලාභය 19 January 2017
එකම පවුලේ හයක් කපා කොටා දැමෙති අම්බලන්තොට මාමඩල අක්කර අට ප්‍රදේශයේ දි අද (19) සවස එකම පවුලේ පුද්ගලයින් හය දෙනකු කපා කොටා දැමීමෙන් බරපතල තුවාල ලබා අම්බලන්තොට හා හ 19 January 2017
නියඟයෙන් සිදුවන වගා හානියට වන්දි ඉල්ලයි මේ දිනවල පවතින නියගය නිසා වගා නොකළ හා වගා විනාශ වූ ගොවීන්ට වන්දි ලබා දිය යුතු බව ගොවි සංවිධාන එකමුතුව කියයි. දිවයිනේ දිස්ත්&zwj 19 January 2017
පළාත් කීපයකට හෙට වැස්ස උතුරු , උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාතේ ස්ථාන රැසක හෙට (20) වැසි සහිත කාලගුණයක් පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස 19 January 2017
පුංචි ඡන්දය හදිසියේ එපා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා වෙත බාරදී තිබෙන සීමා නිර්ණ වාර්තාවට අනුව කඩිනමින් මැතිවරණයක් කැඳවීමට විරුද් 19 January 2017
හිටපු මන්ත්‍රී රවිරාජ්ගේ බිරිය ගොනු කළ පෙත්සම විසිවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුවට එරෙහි 19 January 2017
සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් විසිරුවා හැරීම සඳහා පොලිසිය මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටියේ දී කඳුළු ගෑස් හා ජල ප්‍රහා 19 January 2017
හතරක් මැරුවැයි හයක් සැකපිට අම්බලන්ගොඩ ඉඩම්තොට හා මීටියාගොඩ ඝාතන හතරකට සම්බන්ධ බව කියන හය දෙනකු මාසයක පමණ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසඳ 19 January 2017
‘වන ගහණය අඩුවෙමින් යනවා‘ මෙරට භුමියේ ප්රමාණත්වය සමග මේ වනවිට ඇති වන ගහණය 27% හා 28%ක තත්වයක ඇති බවත් එහි වගකීම එක් පැත්තකින් දේශපාලඥයින්, විද්‍යාඥයින් හා පාර 19 January 2017
අතුරුදන්වූ තරුණිය වසර 26කට පසු ගෙදර එයි 80 දශකයේ මෙරට පැවැති භීෂණ සමයේ දී අතුරුදන් වූ තරුණියක් වසර 26කට පසු යළි ඇගේ නිවස සොයා පැමිණි සිදුවීමක් ගම්පොළ ගිරාඋල්ලෙන් වාර්තාවේ. 19 January 2017
ජනපති වෙබ් අඩවියට රිංගූ සැකකරුට ඇප ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී දත්ත මකා දැමීයැයි රිමාන්ඩ් බාරයේ සිටි අනුරුද්ධ හර්ෂ අබේසූරිය නම් සැකකරු ඇප මත ම 19 January 2017
දිපීකාගේ ‘ට්‍රිබල් එක්ස්’ බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට වර්තමානයේ පත්ව සිටින දිපීකා පදුකෝනි රංගනයෙන් දායක වන පළමු හොලිවුඩ් චිත්‍රපටය මේ දිනවල අති 19 January 2017
‘රතන හිමි ඉවත්වීම කුමන්ත්‍රණයක්‘ අතුරලියේ රතන හිමි ආණ්ඩුවෙන් එළියට බැසීම කුමන්ත්‍රණයක් බවත් එවැනි කපටි දේශපාලනයේ යෙදෙන කිසිවෙක් නැති බවත් ලංකා සමසමාජ පක්ෂයේ ම 19 January 2017
මේක පෞද්ගලිකව මුදල් උපයන්න සිදුකරන කාර්යයක් නෙවෙයි මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් මේ මස 22 වැනිදා වෙනස්ම ආරක ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. Kings of 70s by Marians නමින් නම්කර ඇති මෙම ප්‍රස 19 January 2017
අනුර - සුමිත් තවදුරටත් රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජඩීන් ඝාතන නඩුවට සැකපිට බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අං 19 January 2017
කරීනාගේ බැංකු ගිණුම හැක් කරලා ජනප්‍රිය නිළි කරීනා කපූර්ගේ බැංකු ගිණුමකට හැකර් ප්‍රහාරයක් එල්ලවූ බව ඉන්දියානු විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ චටිෂ්ගාර් 19 January 2017
අඳුරු වීදුරු නීතිය යළි ක්‍රියාත්මක කරන්න යයි මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිර රෙදි ආවරණ හා දෙපස අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පො 19 January 2017
ජීවිතයම හිපොප් වූ කල මේ වීඩියෝව හිපොප් සහ රැප් කලාව සම්බන්ධ වූවක්. එය අසන ඔබට ඔහු එදිනෙදා ජීවිතයේ සිදුවීම් ඉතා සරලව එළිසම ගැළපෙන අයුරින් ඉදිරිපත් 19 January 2017
පෞද්ගලික ජල මූලාශ්රවල තොරතුරු රැස්කරයි නියගය තවදුරටත් පැවතුනහොත් ඇතිවිය හැකි ජල අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍යතාවය පරිදි පෞද්ගලික ජල උල්පත් රජයට පවරා ගැනීමට සිදුවන බැව 19 January 2017
ඊනිව්ස් කර්තෘට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාර්තු 3 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙස ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් ස 19 January 2017
‘විල්පත්තු වන විනාශය දිගටම‘ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත කිහිපයක නැවත පදිංචි කරවීමක් බව කියමින් කරගෙන යන වන විනාශයට පිළිබඳ බලධාරීන් දැ 19 January 2017
අනතුරට ලක්වූ ප්‍රියංකාට තවමත් ප්‍රතිකාර ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා පසුගිය සති අන්තයේදී අනතුරකට ලක්වූ පුවතක් වාර්තා වෙනවා. ඒ ඇය රංගනයෙන් දායක වන ‘Quantic 19 January 2017
හුඟක් ප්‍රේක්ෂකයන්ට නාට්‍යයක් රසවිඳින්න අවබෝධයක් නැහැ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘සිංහබාහු’, ‘රත්නාවලී’, ‘හස්තිකාන්ත මන්තරය’ යන නාට්‍යවල වත්මනෙහි ප්&zwj 19 January 2017
ලංගම හිටපු සභාපති යළි රිමාන්ඩ් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කර විශ්වාසය කඩ කළැයි එහි හිටපු සභාපති ශෂී දිළුම් වෙල්ගම මහතා හා ශ්‍ර 19 January 2017
මට මිනිස්සු සතුටු කරන්න පුළුවන් කට හඬක් තියෙනවා ‘අවසාන මොහොත මාගේ’, ‘ආදරේ’, ‘බඹර නාදේ’ ගීත හරහා රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් මොහු වර්තමානයේ ‘මග බලා හඬන’, ‘සතුට 19 January 2017
විවාහ රෙජිස්ටාර්ගෙන් 50,000ක කප්පමක් ඉල්ලලා ප්‍රාදේශීය මාධ්‍යවේදියකු බව කියමින් හක්මන විවාහ රෙජිස්ටාර්වරියකගෙන් රුපියල් 50,000ක කප්පමක් ඉල්ලූ බව කියන පුද්ගලයෙක් දෙයියන්දර ව 19 January 2017
දර්බුකා පොඩි එකා මේ අවුරුදු දහයක පොඩි එකා දර්බුකාව වයන අයුරු අසන්නට කදිමයි. ඔහු කිසිඳු අපහසුවකින් තොරව ඉතා පුහුණු වූ ලෙස එය වයන්නේ සෙනග අතර සිට 19 January 2017
ෆේස්බුක් එක ඇත්ත ජීවිතෙ වුනොත් ෆේස්බුක් සමාජ ජාලයට මිනිසුන් ඉතා දැඩි ලෙස ඇබ්බැහි වෙලා තිබෙන බව ඔබ සැවොම දන්නා කාරණයක්. මේ ඒ වෙනුවෙන් සැකසූ උපහාසාත්මක වීඩියෝව 19 January 2017
ගාල්ල දුම්රිය ධාවනය යථාතත්ත්වයට ගාල්ල දුම්රිය ආසන්නයේ දී බඩු දුම්රියක් පීලිපැනීම නිසා අද (19) උදෑසන 5.00 පිටත්වීමට නියමිතව තිබූ සමුද්‍රදේවී දුම්රිය ප්‍රමාද විය. පෙ 19 January 2017
සෝනම්ට විචාරකයන්ගේ සම්මානයක් ප්‍රකට ඉන්දීය සිනමා සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් සෝනම් කපූර්ට පසුගියදා පැවැති ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මා 19 January 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025