(ඉන්දිකා රාමනායක)
දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දි පෞද්ගලික බස් රථයක් තුළ අත් බෝම්බයක් පිපිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා යුද හමුදාවෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසිය.
මධ්‍යම ප්‍රදේශය බාර ආඥාපති මේජර් ජනරාල් රුක්මල් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පංච පුද්ගල කමිටුව පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල් පිටුවේ මේ පුවත හා සමගම දකුණු පැත්තේ උදය ගම්මන්පිල මේ බෝම්බ පිපිරීම පිළිබඳව බොහොම වැදගත් කරුණු රැසක්ම අනාවරණය කරලා තියනවනේ. මේ කියන කමිටුවට එයාගෙන්ම විස්තර අහගත්තැහැකි.
රන්ජන් බුද්ධි තොරතුරු සේවාවේ සහයත් ගත්තා නම් කමිටු ඕනෑ නැතිවෙයි.
දැන් ඔය කියන විදියට අත් බෝම්බයක් විතරක් නම් පංච පුද්ගල කමිටු මොකටද?
එ්කත් හමුදා ගිණුමට බැර කොට කරපු අය හරිම අහිංසක මුව පැටවුන් ටිකක් කියාවී.
මහබැංකු ගණුදෙණුවට ඉස්සෙල්ලම පත්කරපු පෙරකොදෝරු ත්‍රි පුද්ගල කමිටුව පත් කළා නම් ඉවරයිනේ...