රංජන් කස්තුරි
පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී තිබෙන අතර මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු විපක්ෂය දුෂණ-වංචා චෝදනා නැති බුද්ධිමත් පිරිසක් ජනතාව ඉදිරියට යවලා රටේ තත්වය නිසි ආකාරයෙන් අධ්‍යනය කරලා අද වෙනකොට මේ රටේ මිනිස්සු ඇත්තට ඉල්ලන්නේ මොනවද කියන එක ගැන විමසිලිමත් උනොත් තම තමන්ගේ පොරත්වය ගැන නැතුව මේ රට ගැන පොදු හැගීමකින් බලලා කතා කලොත්, පළාත් පාලන මැතිවරණය ඔවුන් සුපිරි ජයක් ලබන එක ස්ථීරයි. මේ යහපාලනය දැන් මොනවා කලත් මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ඔවුන් හැමදෙයක්ම කරන්නේ බල තන්හාව නිසයි. අනික ඔවුන් කරන හැමදෙයක්ම තාවකාලිකයි. බලන්න ඖෂධ ටික මැතිවරණ පොරොන්දු කියලා මාස කිහිපයයි සහන මිලට දුන්නේ දැන් සහනය දෙන්න කලින් තිබුනටත් වඩා මිලෙන් අධිකයි. හැමදෙයක්ම එහෙමයි. ඔවුන්ට නිසි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා දැන් යහපාලනය මොන හොදක් කලත් අපි දන්නවා ඒක ටික දවසකට විතරයි කියලා.
මොන බොරුද ?
මොන බොරුද ?
අයෙත් ඉතින් කණක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.
ඕනම කරන වෙනස් කම නොකොරොත්, ආණ්ඩුවට දරුණු පරාජයක් ලැබිල, පොහොට්ටුව 55% විතර ප්‍රතිශතයක් ගන්නවා .
මෙරටේ දේශපාලනය එකම අවුල් ජාලයක්. දැන් ගම්මටමින් කට්ටියක් පත්කර ගත්තනේ. ඒගොල්ලෝ වැඩ පටන්ගන්නකන් බලාගෙන ඉඳල ඊට පස්සේ පළාත් කට්ටියව පත් කරගෙන වැඩ දෙන්න.
සිහිනයක්ද මේ දකින්නේ.... එත් අපි බලමුකෝ...
ඔක්කොම විසුරුවලා හැම පළාතකම එක වර ඡන්දය පැවැත්විය යුතුයි
යාන්තම් කියලා එක මරාලෙකින් ගැලවුණා විතරයි තව එකක්... තව කට්ටියකටත් සැප වාහන, සැප ජීවිත දෙන්න අපි ඡන්ද පළට ගාටන්න වෙනවා ආයෙමත්...
ඡන්දය කවදා තිබ්බත් කමක් නැහැ. මහජන සභා අක්‍රීය වෙන විදියට පනවපු 25% අනිවාර්ය කාන්තා නියෝජනය 10%කටවත් සීමා කරන්න. අපේක්ෂක නාමාවලියට 25% කාන්තා නියෝජනය පනවන එකේ ගැටළුවක් නැහැ.
ඔපරේෂන් 3 පටන් ගන්නවා. අල්ලපු හොරු ටික අවීචි මහා නරකාදියට යවනවා.