(නිමන්ති රණසිංහ)
බහින් බස් වීමකදී මුහුණට උණුවතුර ගසා කාන්තාවගේ මුහුණ තුවාල සිදුකළා යැයි කියන සිද්ධියකට අදාලව අධිකරණය පෙනී නොසිටි හිටපු පොලිස් පරීක්ෂකවරියක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතා වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.
ආබෲ පෙදෙස මීතොටමුල්ල පදිංචි විශ්රාමික පොලිස් පරීක්ෂිකාවක් වු පද්මා මංගලිකා යන අයට මෙලෙස වරෙන්තු නිකුත් විය.
මෙහි පැමිණිල්ල එම් ජී කුමුදුනි නැමැත්තිය විසින් වැල්ලම්පිටිය පොලිසියට සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලි කරන්නේ මොනවටද .. රිටන් එකක් දුන්නා නම් වැඩේ එතනින් ඉවරයිනේ!
පොලිසියේ හිටපු ලොක්කෝ මේගොල්ලන්ට දීල තිබුන ආදර්ශය නිසා තමයි මේ පොලිස් කතත් පොලිස් රාජකාරියක් ඉටු කරලා තියෙන්නේ. ඇයට උසස් වීමක් නොදුන් එකයි පුදුමේ.
පැන්ෂන් ගිය පොලිස් කාරයා වගේ කියන කියමන මේ උන්දැ දන්නේ නැහැවගේ...............