නිමන්ති රණසිංහ
වාරිමාර්ග ජල සම්පත් කලමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ අභ්‍යන්තර විගණකවරයා ලබන 28 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කළාය.
ඉන්දියාවේ බැංගලෝරයේ පැවැත්වෙන පුහුණූ වැඩසටහනකට සහභාගි විමට ව්‍යාජ ලේඛන සකස් කර ලක්ෂ 12 ක් වංචා කළැයි ඔවුනට ඇති චෝදනාව වේ.
ඒ එච් සරත් අශෝක අත්තනායක සහ ඒ ඒ චන්දන මෙලෙස රිමාන්ඩ් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයවගේ හොර වැඩ කරලා ශේප් වෙන්න අඩුමගානේ ලංකාවේ දේශපාලනයේ මුල් අකුරුවත් කියවලා දැනුමක් ලබාගෙන තියෙන්න ඕන.
අපොයි, මේ මොන ව්‍යාජ ලේඛනද? දිස්ත්‍රික්ක වල කෙරෙන කොන්ත්‍රාත් ගෙවීම් බලන්න එපාය ව්‍යාජ ලේඛන කියන්නේ මොනවද දැනගන්න.
ආයතනයක ලොකුම විස්වාසය පවතින්නේ විගණකාධිපතිවරයා ලඟයි ඔහුත් ආයතනයට වංචා කරනවානම් එම ආයතනයට කාගේ පිහිටක්ද?