තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පතෙහි සමහර වගන්තීන් මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවී ඇති බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවේ අනුමැතියෙන් සම්මත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.
මෙම පනත් කෙටුම්පතෙන් රාජ්‍ය මූල්‍ය අත්තනෝමතික ලෙස පාලනයට අමාත්‍ය මණ්ඩලයට බලතල ලැඛෙන බවද පෙත්සම්කාර මන්ත්‍රීවරයා පෙන්වා දේ.
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් නීතිපති නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි මහත්තයෝ, ගිහිල්ලා බලන්න. ඔබතුමා නෙව රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන්ය කීවේ! ඉතින් ඔබතුමා කියන මොනවා ගැන වුණත් අපි විශ්වාස කරන්නේ කොහොමද? කට ඇරියොත් පිටවෙන්නේ පච කියලයි අපට හිතෙන්නේ !
බන්දුල ගුණවර්ධන මහතාණනී සුද්දා අපට ලියා කියා දුන් අනපනත් මේ ගොබිලයන් උන්ට වුවමනා ආකාරයකට වෙනස් කොරන්නේ උන්ගේ වාසිය සඳහය. එබැවින් කුමන කර්මයකට හෝ මේවා නවතා දැමීම ජාතියට කරන සේවයකි. සුද්දාගේ පස්ස සේදීමටවත් නොවටිනා එවුන් මැති ඇමතියන් වීම අපේ අවාසනාවකි
ගරු මන්ත්‍රීතුමනි ! එතකොට අර දිවිනැගුම මුදල් වලින් කොඩි කණු සඳහා පයිප්ප බට බෙදන්න , ලිත් මුද්‍රණය කරන්න, ටෙලිකොම් මුදල් වලින් සිල් රෙදි, සිවුරු බෙදන්න; හිතු මතේ රථ වාහන , හෙලිකොප්ටර් පාවිච්චිය වගේ දේවලට අත්තනෝමතික බලය ලැබුනේ කෙසේද ?