මානව හිමිකම් - සංහිඳියාවට - වගවීමට තවත් වසර දෙකක්
මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම විෂයෙහි තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සඳහා 2021 මාර්තු දක්වා වසර දෙකක දිගුවක් ලබාදීම ලංකාවේ දේශපාලනික කැපවීමත්, 2015 වසරේ සිට රජය විසින් දැනටමත් ගෙන ඇති ප්රගතිශීලී පියවරත් පිළිගැනීමේ සළකුණක් වශයෙන් ශ්‍රී ලංකා රජය සළකන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කර සිටී.