ලංකාවේ ධාවනය කළ නොහැකි යතුරු පැදියක් රාජසන්තකයි
ශ්‍රී ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරු පැදියක ව්‍යාජ අංක තහඩුවක් සවිකර ගෙන ධාවනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රුපියල් 65,000ක දඩයක් නියම කර යතුරු පැදිය රාජසන්තක කිරීමට අද(25) නියෝග කළේය.