පැපිළියානේ අනතුරට වෛද්‍යවරිය යළි රිමාන්ඩ් පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක්කර මරණයට පත්කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් ගත කරන ලෙස නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය. 09 October 2018
ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් දස දසලක්ෂයක පෙත්සමක් සිරදඬුවම් විඳින බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අත්සන් දසලක්ෂයකින් යුත් පෙත්සමක් සකස් කිරීමට බොදුබල සේනාව කටයුතු සංවිධානය කර ඇත. 09 October 2018
නොවැම්බර් 5 අයවැය ඉදිරිපත් කරන්න බෑ පාර්ලිමේන්තුවට අද (9) විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ලබන නොවැම්බර් 5 වැනි දා අයවැය ඉදිරිපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2018
වැස්ස 12 වැනිදායින් පසු අඩු වන ලකුණු මේ දිනවල පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය 12 වැනිදායින් පසු තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 October 2018
තෙල් මිල යළි වැඩි කළ යුතු බව තෙල් සංස්ථාව කියයි සිදුවන පාඩුව අවම කර ගැනීමට තෙල් මිල හෙට (10) අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. 09 October 2018
ඌව වෙල්ලස්සේ ගොවිබිම්වල අයිතිය ඉල්ලා ලෙයින් අත්සන් 1144 ක පෙත්සමක් ඌව වෙල්ලස්ස ගොවි බිම්වල ඉඩම් අයිතිය ඉල්ලා පළාත්වාසීන් ලෙයින් අත්සන් කළ පෙත්සමට අත්සන් 1144 ක් ලැබී ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ පවසයි. 09 October 2018
තෙඹුවන සැරයන්ට ඇප තෙඹුවන පොලිස් ස්ථානාධිපති තමා විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් නිදහස් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් උරණවී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි සැරයන්වරයා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය. 09 October 2018
රුපියල තවත් පහළට ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද (9) වාර්තා කළේය. 09 October 2018
‘සාධාරණ සමාජයක් විනාශ කිරීමට ජනපති උත්සාහ කරනවා’ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් පිහිටු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විනාශ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා චෝදනා කරයි. 09 October 2018
අඹේපුස්ස කඳවුරෙන් සොරා ගත් ටී56 ගිනි අවියක් සොයාගනී අඹේපුස්ස යුද හමුදා කඳවුරෙන් මීට මාස දෙකකට පෙර සොරාගෙන ගොස් තිබු ටී 56 ගිනි අවිය සහ පතුරම් ගැබ හෝකන්දර ප්‍රදේශයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. 09 October 2018
පාසල් යන වයසේ දරුවන් නිවසේ රඳවා සිටින මව්පියන්ට වැඩ වරදී පාසල් යන වයසේ දරුවන් පාසල් නොයවා නිවසේ රඳවාගෙන සිටියහොත් එම මව්පියන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 09 October 2018
මුරුංගා කොළ මිටියකින් දකුණු සබේ ඇවිලෙයි දකුණු පළාත් සභාව අද (9) රැස්වු අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා මුරුංගා කොළ මිටියක් රැගෙන සභා ගර්භයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ සභා ගර්භයෙන් පිටතදී එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එය වැළැක්වීමට උත්සාහ කිරිමත් සමඟ දෙපිරිස අතර සිදුවීමට ගිය 09 October 2018
කොරියාවේ තෙල් ගබඩා පිපිරීමට ලාංකිකයෙක් අත්අඩංගුවට දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කොරියා හෙරල්ඩ් පුවත් සේවය අද (9) වාර්තා කළේය. 09 October 2018
ගෝඨාගේ නඩුව දෙසැම්බරයේ සිට දිනපතා විභාගයට මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුව දෙසැම්බර් 4 වැනි දා සිට විභාග කිරිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (9) නියම කළේය. 09 October 2018
කොළඹට ජල සැපයුම අඩු පීඩනයකින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා ප්‍රදේශයට ජලය සැපයීම අඩු පීඩන තත්ත්වයකින් සිදු කරන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. 09 October 2018
සෙමා ප්‍රතිස්ථාපනය කරන්නැයි ජනපතිට ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (සෙමා) නැවත ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් එහි උපදේශකයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 09 October 2018
කතානායකට ආරාධනා කරන්න ජනපතිගෙන් උපදෙස් පොලොන්නරුවේ පැවැත්වෙන නිල උත්සව සඳහා කථානායක කරු ජයසූරිය මහතාට ආරාධනා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ. 09 October 2018
ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ වලට තවමත් වැසි ඇද වැටෙමින් පවතින බැවින් ගිංගඟේ ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බවත් පොල්අතුමෝදර ගඟ පිටාර මටිටමට ලඟා වී ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 09 October 2018
ජලාශ හතරක වාන් දොරටු විවෘත කරයි දැදුරු ඔය, පොල්ගොල්ල, ලක්ෂපාන සහ රාජාංගණය යන ජලාශ හතරෙහි වාන් දොරටු විවෘත කර ඇති හෙයින් ගංගා දෙපස පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 09 October 2018
මහමෝදර වෛද්‍ය නිල නිවාසයේ ගින්න නිවා දමයි ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල නිවාස තුළ අද (09) හදිසියේ ඇති වු ගින්නකින් නිල නිවාසයේ එක් කාමරයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලීසිය පවසයි. 09 October 2018
ගෝඨා විශේෂ මහාධිකරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර විශේෂ මහාධිකරණයට පැමිණියේය. 09 October 2018
ව්‍යවස්ථා සභාව අක්‍රියවීමෙන් අර්බුදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අක්‍රියව පැවතීම නිසා නව අගවිනිසුරුවරයා පත්කිරීමත් නව ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවීමත් විශාල අර්බුදයක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 09 October 2018
පාර්ලිමේන්තුවේ කාරක සභා කාර්යාලවල පුටු මේස ඉවත් කරයි පාර්ලිමේන්තුවේ කාරක සභා කාර්යාලවල පුටු මේස 200ක් පමණ එම ස්ථාන වලින් ඉවත් කර ඉහළ මහල් වලට රැගෙන ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 08 October 2018
ජනපති පැමිණි පසු ශ්‍රීලනිප - සන්ධාන කාරක සභා රැස් වෙයි සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සන්ධාන විධායක සභාව කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 08 October 2018
හිරුණිකා වරද පිළිගන්න සූදානම් දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (08) දැනුම් දුන්නේය. 08 October 2018
ආයෝජනයට සහාය දෙන්න ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානමින් ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. 08 October 2018
හඬපට ගැන රස පරීක්ෂක වාර්තාව හෙට අධිකරණයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඬ සැසදීමේ හඬපට වාර්තාව හෙට (9) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථාන ආංරචි මාර්ග කියයි. 08 October 2018
උපායමාර්ගික සංවර්ධන ආයතනය අහෝසි කෙරේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති උපාය මාර්ගික සංවර්ධන කළමනාකරණ ආයතනය (සෙමා) රජය විසින් අහෝසි කරනු ලැබ තිබේ. 08 October 2018
ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් අභාවප්‍රාප්ත වෙයි නීතිපතිවරයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එකම පුද්ගලයා වන ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් මහතා අද (08) අභාවප්‍රාප්ත විය. 08 October 2018
සයිටම් සිසුන් මාසයක් ඇතුළත කොතලාවලට ගන්නැයි ජනපතිගෙන් උපදෙස් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියලු සිසුන් මාසයක කාලයක් ඇතුළත කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිපාලනයට උපදෙස් දී තිබේ. 08 October 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026