මත්ද්‍රව්‍ය මර්දනය සඳහා වන ජාතික බක්මහ දිවුරුම 3 වැනිදා
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය, නිරාවරණය සහ මර්දනය සඳහා කැපවන බවට ජාතියම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස (03) වැනිදා කොළඹ, නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.